Buddhism බුදු දහම

Buddhism in Sri Lanka (Pali/Sinhala Pitaka)

***************අංක  2.1 -  අශෝක අධිරාජයන්ගේ ශිලා ලිපිය ******************************

අශෝක අධිරාජයන්ගේ ශිලා ලිපිය

  මෙහි ඇතුළත් විනය සහ සූත්‍ර ධර්මයන්, අශෝක අධිරාජයන් විසින් අභිෂේකයෙන් දොලොස්වන හෝ තෙලෙස්වන වර්ෂයෙහි (තෘතීය සඞගායනාවට වර්ෂ පහකට පෙර ) ලියවා තබන ලද භාබෲ (භාබ්‍රා - බෛරාට්) නමින් දන්නා ලද ශිලාලෙඛනයෙහි සඳහන්ව ඇත. ( විනය පිටකය - මහාවග්ග පාළි 1, xxxvii පිටුව .

2.1.1 ශිලා ලිපිය (2.1.1 ඡේදයේ  xxxvii - xxxix පිටු බලන්න )

        2.1.2  විනය පිටකය  

( බුද්ධ ජයන්ති ග්‍රන්ථමාලාවට අයත් ත්‍රිපිටකය සඳහා  www.aathaapi.org/Thripitaka.html  හෝ www.metta.lk/tipitaka/ වෙබ් අඩවියට පිවිසෙන්න ) 

විනය පිටකය පාරාජික පාලි, පාචිත්තිය පාලි, මහා වග්ග පාලි,චූලවග්ග පාලි, පරිවාර පාලි, නම් කාණ්ඩ 9 කින් යුක්ත වේ.ඒ                                                                   සියල්ල   සංයුක්ත තැටියක ඇතුලත් කොට ඇත.එම තැටිය නොමිලේ ලබා ගත හැක.

තවද බුදුන් දවස පැවති විනය නීති රීති කිසිම හේතුවක් නිසා වෙනස් නොකිරීමට කාශ්‍යප මහා රහතුන් වහන්සේ ඇතුලු

                                                500 ක් රහතන් වහන්සේ  ප්‍රතම සංඝායනාවේදී තීරණය  කළහ.  (2.1.2 ඡේදයේ පිටු 552-555 බලන්න)

      2.1.3 අරියවංස සුත්‍රය ( අං.නි. 2 ) (2.1.3 ඡේදයේ 56-59 පිටු බලන්න )

2.1.4 අනාගතභය සුත්‍රය ( අං.නි. 3 ) (2.1.4 ඡේදයේ 162- 175 පිටු බලන්න )

2.1.5  නාලක සුත්‍රය ( ඛු.නි.සුත්ත ) 2.1.5 ඡේදයේ 213-223 පිටු බලන්න )

2.1.6  රථවිනීත සුත්‍රය ( ම.නි. 1 ) (2.1.6 ඡේදයේ 362-373 පිටු බලන්න )

2.1.7  සාරිපුත්ත සුත්‍රය ( ඛු.නි.සුත්ත ) ( 2.1.7 ඡේදයේ 300-305 පිටු බලන්න )

2.1.8 අම්බලට්ඨිකරාහුලොවාද සුත්‍රය ( ම.නි.2 ) (2.1.8 ඡේදයේ 130-141 පිටු බලන්න )

2.1.9 මුනි සුත්‍රයඛු.නි.සුත්ත ) (2.1.9 ඡේදයේ 62-67 පිටු බලන්න )

   ආපසු පටුන 1