Buddhism බුදු දහම

Buddhism in Sri Lanka (Pali/Sinhala Pitaka)

*********************************පටුන 2 ********************

ආපසු පටුන 1

 ආපසු මුල් පිටුව

  සංස්කාරක නිවේදන

    1.1.1.3.0   කම්ම සූත්‍රය - පැරණි හා නව කර්ම (සංයුත්ත නිකාය 4)

(1.1.1.3.0  ඡේදයේ පිටු අංක 267 බලන්න )

    1.1.1.3   චූලකම්මව්භංග සුත්‍රය (මජ්ජිම නිකාය 3)

 මිනිසුන්ගේ උස් පහත් බවට හේතුවන කර්ම

( 1.1.1.3 ඡේදයේ 433-443 පිටු බලන්න ) 

1.1.1.4 ජාණුස්සෝණි සුත්‍රය( අංගුත්තර නිකාය 6)

  මිනිසත්බව ලබන්නට හේතුවන සම්මා දිට්ඨිය

  1.1.1.4 ඡේදයේ 490-499 පිටු බලන්න 

1.1.1.5    මහා චත්තාරීසක සුත්‍රය (මජ්ජිම නිකාය 3)

       මිථ්‍යා දෘෂ්ටිය හා දෙ ආකාර වූ සම්මා දෘෂ්ටිය දැනගන්න

1.1.0.1 ඡේදයේ පිටු 212-223 බලන්න)

  1.1.5.2 ලිච්ඡවිකුමාර සුත්‍රය (අංගුත්තර නිකාය 3)

            පුතුන්ට බුද්ධ අවවාද

            ( අංක 1.1.5.2 ඡේදයේ පිටු 120-125 බලන්න )

   1.1.6.0.5 දේවතා සුත්‍රය ( අංගුත්තර නිකාය 5)

                       ප්‍රණීත වූ දේවත්වය ලැබීමට නම්...................

                         ( 1.1.6.0.5 ඡේදයේ පිටු 432-435 බලන්න )                                         

 1.1.6.2.1   වෙලාම සුත්‍රය ( අංගුත්තර නිකාය 5)

                        මහත්ඵල ලැබිය හැක්කේ දානයෙන් පමණක්ද?

( 1.1.6.2.1 ඡේදයේ පිටු 434-439 බලන්න ) 

1.1.6.4   දානානිසංස  සූත්‍රය (අංගුත්තර නිකාය 3)

  මෙලොවදී ආනිසංස සතරකි. පරලොවදී ආනිසංස එකකි.

(1.1.6.4 ඡේදයේ පිටු 63 බලන්න)

 1.1.8.1 අක්කොසක සුත්‍රය ( අංගුත්තර නිකාය 6 )

  ආර්යයන්ට ආක්‍රොශ, පරිභව කිරීමෙන් දශ විනාශයෙන් එකකට හෝ පැමිණෙයි.

1.1.8.1 ඡේදයේ පිටු 302-305 බලන්න )

 1.1.8.2 කොකාලික සුත්‍රය ( අංගුත්තර නිකාය 6 )

  නින්දා ලැබිය යුත්තාට ප්‍රශංසා කිරීම අපරාධයකි.

ප්‍රශංසා ලැබිය යුත්තාට නින්දා කිරීම අපරාධයකි.

       ඒ අපරාධයෙන් සැප නොලබයි.  

  ආර්යයන් ගැරහීම නිසා නිරබ්බුද එක් දහස් එකසිය සතිසෙක් හා අබ්බුද පහක්  නිරයේ සිටී. 

    1.1.8.2 ඡේදයේ පිටු 304-313 බලන්න )

1.2.0    ඒතදග්ග පාලිය (අංගුත්තර නිකාය 1)

ගිහි/ පැවිදි  අග්‍රශ්‍රාවකයෝ

 (1.2.0 ඡේදයේ පිටු(46-53)  බලන්න )  

 1.2.0.1  මහානාම සුත්‍රය, ජීවක සුත්‍රය ( අංගුත්තර නිකාය  5) 

උපාසක විය හැක්කේ කෙසේද? උපාසක සිල්වත් විය හැක්කේ කෙසේද? 

                  ( 1.2.0.1 ඡේදයේ පිටු 120-125 බලන්න )

 1.2.0.2    කිමත්ථිය සුත්‍රය,චේතනාකරණීය සුත්‍රය,ප්‍රථම  උපනිස සුත්‍රය ( අංගුත්තර නිකාය 6)

     කුසල් සිල් හි අර්ථ හා ආනිසංස. කුසල් සිල්වලින් නිවන ලබන හැටි,සීල ධර්මය මගින් අනෙකුත් ධර්මයන් පුරන හැටි. 

              (1.2.0.2 ඡේදයේ පිටු 2-9 බලන්න

 1.2.0.3    භය සුත්‍රය ( අංගුත්තර නිකාය 6)

                                   ශීලය කෙබඳු වියයුතුද?නොකැඩුනු,නොබිඳිනු,නොසිදුරු වූ,ලප නොමැති ආර්යකාන්ත ශීලය විය යුතුය.

                   1.2.0.3 ඡේදයේ පිටු 326-333 බලන්න )

1.2.0.4 සක්කය සුත්‍රය (අංගුත්තර නිකාය 6) 

ශීලය කැඩුනු විට එහි විපාක

1.2.0.4ඡේදයේ පිටුව 148-155 බලන්න ).

  1.2.1     ආයාචමාන සුත්‍රය (අංගුත්තර නිකාය 2)

                     සැදැහැති උපාසක/උපාසිකාවන් විසින් කල යුතු පරම පැතුම

(1.2.1 ඡේදයේ පිටු 318-319 බලන්න )

1.2.2     අක්ඛණ සුත්‍රය ( අංගුත්තර නිකාය 5 ) 

                 බඹසර (මෛථුනයෙන් වෙන්වී )විසුමට අවකාශය ඇති එකම කාලය

    (1.2.2 ඡෙදයේ පිටු 128 - 135 බලන්න )

 1.2.3    සිගාල සුත්‍රය ( දීඝ නිකාය 3)

                                          ආර්ය ශ්‍රාවක පුතු  විසින්මාපියන්,ගුරුවරුන්,අඹුදරුවන්,හිතමිතුරන්,

  කම්කරුවන්,පැවිදි උතුමන්, උපස්තාන කරනු ලබන අන්දම.

(1.2.3 ඡේදයේ පිටු 302-311 බලන්න ) 

1.2.4      හත්තිගාමක උග්ග සුත්‍රය ( අන්ගුත්තර නිකාය 5 )

                      අනගාමී උග්ග ගෘහපතිගේ  ආශ්චර්ය අද්භූත ධර්ම අට.

           "හටගත් ස්වභාව ඇති යමක් ඇත්ද, ඒ හැම නැතිවන ස්වභාව ඇත".     

        (1.2.4 ඡේදයේ පිටු 106-113 බලන්න )

1.2.4.1 හත්තකාලවක සුත්‍රය ( අංගුත්තර නිකාය 5) 

                       ගිහි අග්‍ර ශ්‍රාවක හත්තකාළවකගේ ආශ්චර්ය අද්භූත ධර්ම අට.

                       ( 1.2.4.1 ඡේදයේ පිටු 114-117 බලන්න)

  

 

    ආපසු මුල් පිටුව