Buddhism බුදු දහම

Buddhism in Sri Lanka (Pali/Sinhala Pitaka)

    ***************අංක 1.1.0 ගිහි පිරිසට අදාල බුද්ධ දෙශනා *********************** 

ආපසු පටුන 1

  1.1.0.1 ගිහි පුතුනට අදාල බුද්ධ දෙශනා

           ආර්ය ශ්‍රාවක පුතකු විසින් කළයුතු වත් නොහොත් වගකීම් 30 කි.

(සිඟාලක සුත්‍රය බලන්න.)

  1.1.0.2 ගිහි දූවරුනට අදාල බුද්ධ දේශනා

 විවාහ වීමට බලාපොරොත්තුවන තරුනියන්ට වත් 5 කි.

      ( උග්ගහ සුත්‍රය බලන්න )

1.1.0.3  විවාහක ස්ත්‍රියකට (මාගම ) අදාල බුද්ධ දේශනා

        විවාහක ස්ත්‍රියකට තම ස්වාමියා කෙරෙහි පැවතිය යුතු වත් 5 කි.

    ( සත්ත භරියා සුත්‍රය බලන්න )

    ( අනුරුද්ධමනාපකායික සුත්‍රය බලන්න )

  1.1.0.4 (මහා චත්තාරීසක සුත්‍රය )  (මජ්ජිම නිකාය 3)

සසරින් මිදීමට ආනිසංස,පුන්‍යානිසංස,කුසලානිසංස අත්‍යවශ්‍යය. ඒ සඳහා මිනිසත් බව අත්‍යවශ්‍යය.

      ලැබූ මනුෂ්‍ය ජීවිතය කුමන කර්මයක ඵලයක්ද ? සම්මා දිට්ටියයි.

     (ජාණුස්සෝණි සුත්‍රය-අං. නි 6).  (පටුන 2,1.1.1.4 ඡේදයේ 490-499 බලන්න ) 

 

ඊලඟ භවයේදී මිනිසකු වීමට දැන් ප්‍රතමයෙන් කල යුත්තේ කුමක්ද?

සම්මා දිට්ටිය නොහොත් වැරදි / නිවැරදි කරුනු 50 දැන ගැනීමයි.

    (මහා චත්තාරීසක සුත්‍රය -ම. නි. 3).   (1.1.0.4  ඡේදයේ පිටු 212-223 බලන්න )

          කර්මය- පැරණි හා නව කර්ම

 (කම්ම සූත්‍රය-සංයුත්ත නිකාය 4)  (පටුන 2, 1.1.1.3.0 ඡේදයේ පිටු අංක 267 බලන්න)

කර්මය කාගෙද? තමාගේය.

තම දායාදය කුමක්ද? තමාගේ කර්මයයි

තම ඉපදීමේ මුල කුමක්ද?තමාගේ කර්මයයි.

තම නෑදෑයා කවුරුන්ද? තමාගේ කර්මයයි

තමාට පිහිටවන්නේ කවුරුන්ද? තමාගේ කර්මයයි

තමන්ගේ උස් පහත් බව ඇතිකරන්නේ කවුරුද? ස්වකීය(තමාගේ) කර්මයයි.

(චුලකම්මවිභංග සුත්‍රය- ම.නි.3) (පටුන 2- 1.1.1.3 ඡේදයේ පිටු 432-443 බලන්න ) 

        කර්ම ඵල පිලිබඳ දැනුම සම්මා දිට්ටියයි.

කර්ම යනු සිත,කය,වචනය, ජීවිකාව මුල් කරගෙන ජනිත වන්නාවූ චේතනා  හෙවත් සිතිවිලිය.

ඵල යනු එකී කර්මයන්ට ආවේණික වූ විපාකයන් ය.

කර්ම ඵල දැනගෙන දන් දීම බුදුන් වහන්සේ විසින් අනුමතයි. (වෙලාම සුත්‍රය- අංගුත්තර නිකාය 5) 

  කර්ම ඵල දැන දන් දීම බුදුන් වහන්සේ විසින් අනුමතයි.

       (වෙලාම සුත්‍රය- අංගුත්තර නිකාය 5)   (1.1.6.2.1 ඡේදයේ පිටු 434- 439 බලන්න )

                                                  1.1.0.5      ගිහි වාසය කෙසේ කටයුතු ද?

                                                                       පංච ධර්මයන්හි පිහිටා සය ධර්මයන් වැඩිය යුතු ය.
                                                                       (මහානාම සූත්‍රය, දුතිය මහානාම සුත්‍රය- අංගුත්තර නිකාය 6)

                                                                        ( 066-068  බලන්න )

1.1.1 අධම්මික සුත්‍රය (අංගුත්තර නිකාය 2)

රජු අධාර්මික හෝ ධාර්මික වන විට රට වැසියා දුක හෝ සැප ලබන හැටි

(අංක 1.1.1 ඡෙදයේ පිටු140-143)  

1.1.1.1    සාරන්දද සුත්‍රය ( අංගුත්තර නිකාය 4)   

    රජුන් නොපිරිහෙන දහම් සත  අංක1.1.1.1  ඡෙදයේ පිටු 304 - 307 බලන්න )

         1.1.1.2    වස්සකාර සුත්‍රය  ( අංගුත්තර නිකාය 4)

 චාටු බසින් හා විරසක කිරීමෙන් රජයන් දිනාගතහැකි බව

     1.1.1.2 ඡෙදයේ පිටු 307 - 313 බලන්න )

1.1.1.3    චූලකම්මව්භංග සුත්‍රය (මජ්ජිම නිකාය 3)

       මිනිසුන්ගේ උස් පහත් බවට හේතුවන කර්ම,

       ප්‍රඥාව ලැබීමට හේතුවන කර්ම

       ආයුෂ ලැබීමට හේතුවන කර්ම

වස්තුව ලැබීමට හේතුවන කර්ම 

 (පටුන 2, 1.1.1.3 ඡේදයේ 432-443 පිටු බලන්න)

 1.1.1.4 ජාණුස්සෝණි සුත්‍රය( අංගුත්තර නිකාය 6)

        මිනිසත්බව ලබන්නට  හේතුවන සම්මා දිට්ඨිය

      (පටුන 2, 1.1.1.4 ඡේදයේ 490-499 පිටු බලන්න ) 

1.1.1.5   මහා චත්තාරීසක සුත්‍රය (මජ්ජිම නිකාය 3)

           මිථ්‍යා දෘෂ්ටිය හා දෙ ආකාර වූ සම්මා දෘෂ්ටිය දැනගන්න

       (1.1.0.1 ඡේදයේ පිටු 212-223 බලන්න )

          1.1.2 උග්ගහ සුත්‍රය ( අංගුත්තර නිකාය 3)

          වත් පුරන්නේ සිල් පුරයි. සිල් පුරන්නේ සිත එකඟ වෙයි.

  සිත එකඟවන්නේ දහම දකියි. දහම දකින්නේ දුකින් මිදෙයි.

  වත් නොපුරන්නේ සිල් නොපුරයි. සිල් නොපුරන්නේ සිත එකඟ නොවෙයි.

  සිත එකඟනොවන්නේ දහම නොදකියි. දහම නොදකින්නේ දුකින් නොමිදෙයි.

  ගිහි වත් හඳුනාගන්න 

    විවාහ යෝජිත දූවරුනට බුද්ධ අවවාද (  අංක  1.1.2 ඡේදයෙ පිටු 56-59 බලන්න )

       1.1.2.1 සත්ත භරියා සුත්‍රය ( අංගුත්තර නිකාය 4 )

නැන්දාට මාමාට ස්වාමියාට නොසලකන,බුදුන්ට සත්කාර ගුරුකාර බුහුමන් නොකරන

විවාහක ස්ත්‍රියක විසින් ප්‍රතමයෙන් තෝරා ගත යුතු චරිතය මෙහි සඳහන් වේ.

(අංක 1.1.2.1 ඡෙදයේ පිටු 414 - 419 බලන්න.)

  1.1.2.2 අනුරුද්ධමනාපකායික සුත්‍රය (අංගුත්තර නිකාය 5 )

                     බිරිය විසින් ස්වාමියාට කළ යුතු වත්                   ( අංක 1.1.2.2.A ඡේදයේ පිටු 198-205 බලන්න)         

         විසාඛාමනාපකායික සුත්‍රය (අංගුත්තර නිකාය 5 )

        බිරිය විසින් ස්වාමියාට කළ යුතු වත් අංක 1.1.2.2.B ඡේදයේ පිටු 206-207 බලන්න  ) 

       නකුලමාතාමනාපකායික සුත්‍රය (අංගුත්තර නිකාය 5 )

 බිරිය විසින් ස්වාමියාට කළ යුතු වත් ( අංක 1.1.2.2.C ඡේදයේ පිටු 208-211 බලන්න  )      

       1.1.3 ප්‍රතම ලොකවිජය සුත්‍රය ( අංගුත්තර නිකාය 5)

මෙලොව විජයග්‍රහණය සඳහා භාර්යවක විසින් කළයුතු දෑ මෙහි සඳහන් වේ.

( අංක 1.1.3 ඡේදයේ පිටු 210 - 215 බලන්න.)

       1.1.4 ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ( අංගුත්තර නිකාය 5)

ගෘහස්ත කාම භෝගී ගිහියනට මෙලොව සහ පරලොව සැප දෙන දහම්.

( 1.1.4 ඡේදයේ පිටු 234 - 243 බලන්න )

     1.1.5 දුතියඛත සුත්‍රය ( අංගුත්තර නිකාය 2 )

මව්පිය, තථාගත, තථාගත ශ්‍රාවක කෙරෙහි වැරදි පිලිපැදීම නිසා ඇතිවන ආදීනව. 

  (1.1.5 ඡේදයේ පිටු 8 - 11 බලන්න ) 

        1.1.5.1 සබ්‍රහ්ම සුත්‍රය ( අංගුත්තර නිකාය 2)

මව්පිය වතාවත් ( 1.1.5.1 ඡෙදයේ පිටු 132-133 බලන්න )
 
1.1.5.2 ලිච්ඡවිකුමාර සුත්‍රය (අංගුත්තර නිකාය 3 )
  පුතුන්ට  බුද්ධ අවවාද (පටුන 2- අංක 1.1.5.2 ඡේදයේ පිටු 120-125 බලන්න )

          1.1.7 වණිජ්ජා සුත්‍රය (අංගුත්තර නිකාය 2 )

ව්‍යාපාර කඩාවැටීම හෝ දියුණුවීම ( 1.1.7 ඡෙදයේ 152-157 බලන්න )
 
1.1.8 වණ්ණ සුත්‍රය ( අංගුත්තර නිකාය 2 )
නොවිමසා නොබලා නොවැනියයුතු අයගේ ගුණ කීමෙහි  හා වර්ණනා කටයුතු අයගේ අගුණ කීමෙහි ආදීනව
( 1.1.8 ඡෙදයේ 158-161 බලන්න )
 
1.1.8.1 අක්කෝසක සුත්‍රය ( අංගුත්තර නිකාය 6 )
  ආර්යයන්ට දොස්නැගීමෙන් හා පරිභව කිරීමෙන් ලැබෙන දස විනාශයන්
  ( පටුන 2- 1.1.8.1 ඡේදයේ 302-305 බලන්න )

1.1.8.2    කොකාලික සුත්‍රය ( අංගුත්තර නිකාය 6 )

  යමෙක් නින්දා ලැබිය යුත්තාට ප්‍රශංසා කරයිද ප්‍රශංසා ලැබියයුත්තාට නින්දා කරයිද හේ සැප නොලබයි.

සම්මාදිට්ටි අය කෙරෙහි නපුරු සිත් ඇත්තේ නම් එය බලවත් අපරාධයකි.ආර්යයන් ගැරහීම නිසා නිරයේ 

ගතකරන කාලය නිරර්වුද 1136 ක් සහ අර්වුද 5 කි.

(  පටුන 2- 1.1.8.2 ඡේදයේ 304-313 බලන්න )

        1.1.9 මල්ලිකා සුත්‍රය ( අංගුත්තර නිකාය 2 )


රූපී, විරූපී බව දිළිඳු, ධනවත් බව ඇතිවන හැටි ( 1.1.9 ඡෙදයේ 388-393 බලන්න )

        රූපී, විරූපී බව දිළිඳු, ධනවත් බව ඇතිවන හැටි ( 1.1.9 ඡෙදයේ 388-393 බලන්න )

        1.1.10 දුතිය වස්සකාර සුත්‍රය ( අංගුත්තර නිකාය 2 )

  ඔබට සත්පුරුෂයා හෝ අසත්පුරුෂයා හෝ හඳුනා ගත හැකිද?

  (1.1.10 ඡෙදයේ පිටු 346-351 බලන්න )  

   ආපසු පටුන 1