Buddhism බුදු දහම

Buddhism in Sri Lanka (Pali/Sinhala Pitaka)

***************අංක 1.1.1 විවිධ දානයන් සහ එහි විපාක ***********************

ආපසු පටුන 1

   1.1.6.0 දාන සුත්‍ර ( අංගුත්තර නිකාය 5 ) 

විවිධ දානයන් හඳුනාගන්න.(1.1.6.0 ඡෙදයේ පිටු 150-151 බලන්න )
1.1.6.0.1 සප්පුරිසදාන සුත්‍රය ( අංගුත්තර නිකාය 5 )
සත්පුරිස දාන හඳුනාගන්න (1.1.6.0.1 ඡේදයේ පිටු 164-165 බලන්න ) 
1.1.6.0.2 ඛෙත්තූපම සුත්‍රය ( අංගුත්තර නිකාය 5 ) 
  මහත්ඵල මහානුසස් මහත්ශෝභා මහත් පැතිරීම් නොලැබෙන දාන.
මහත්ඵල මහානුසස් මහත්ශෝභා මහත් පැතිරීම් ලැබෙන දාන.
1.1.6.0.3 දානූපපත්ති සුත්‍රය ( අංගුත්තර නිකාය 5 )
පැතුම් ඉටුවන්නේ කාහටද? සිල්වතාටය, දුශ්ශීලයාට නොවේ.
1.1.6.0.4 පුඤ්ඤකිරියවත්තු සුත්‍රය (අංගුත්තර නිකාය 5 ) 
  භාවනා නොකොට මනුෂ්‍ය, දිව්‍ය සැප ලැබිය හැකිද?
1.1.6.0.5 දේවතා සුත්‍රය ( අංගුත්තර නිකාය 5)
ප්‍රණීත වූ දේවත්වය ලැබීමට නම්...................
( පටුන 2- 1.1.6.0.5 ඡේදයේ පිටු 432-435 බලන්න )
1.1.6.1 භොජන දායක සූත්‍රය (අංගුත්තර නිකාය 2)

                ආහාර පාන දීමේ අනුසස් (1.1.6.1 ඡෙදයේ පිටු 122- 123 බලන්න )

 1.1.6.2 දක්ඛිණාවිසුද්ධී සුත්‍රය ( අංගුත්තර නිකාය 2 )

 දානයෙහි අනුසස් වැඩි වීම ( 1.1.6.2 ඡෙදයේ පිටු 152-153 බලන්න )

       1.1.6.2.1 වෙලාම සුත්‍රය ( අංගුත්තර නිකාය 5)

      නොසකස් කොට,අගරු කොට දේනම්,සියතින්,නිරතුරුව, කම්පල හදහා නොදේ නම් රළු හෝ ප්‍රණීත දානයාගේ විපාක.
සකස් කොට,ගරු කොට දේනම්,සියතින්,නිරතුරුව, කම්පල හදහා දේ නම් රළු හෝ ප්‍රණීත දානයාගේ විපාක.
  මහත්ඵල ලැබිය හැක්කේ දානයෙන් පමණක්ද?

  ( පටුන 2- 1.1.6.2.1 ඡේදයේ පිටු 434-439 බලන්න ) 

1.1.6.3  දාරුකම්මික සුත්‍රය ( අංගුත්තර නිකාය 4 )

  දන් දියයුත්තේ කා කෙරෙහිද?  (1.1.6.3 ඡේදයේ පිටු 174-177 බලන්න )

1.1.6.4     දානානිසංස  සූත්‍රය (අංගුත්තර නිකාය 3) 

  දන් දීමෙන් ලබන ආනිසංස (පටුන 2 - 1.1.6.4 ඡේදයේ පිටු 63 බලන්න)

1.1.6.5  දක්ඛිණාවිභංග සුත්‍රය ( මජ්ජිම නිකාය 3 )

 නොයෙක් ආනිසංස ඇති පෞද්ගලික දාන දහ හතර සහ අසංඛත අප්‍රමාණ ආනිසංස ඇති සංඝගත දක්ෂිණා හත.

 (1.1.6.5 ඡෙදයේ පිටු 520 - 527 බලන්න )

 

 ආපසු පටුන 1