Buddhism බුදු දහම

Buddhism in Sri Lanka (Pali/Sinhala Pitaka)

************* අංක  1.2  ගිහි ආර්ය ශ්‍රාවකයන්ට අදල බුද්ධ දේශනා **********************

1.2.0 එතදග්ග පාලිය ( අංගුත්තර නිකාය 1 )

ගිහි / පැවිදි අග්‍ර ශ්‍රාවකයෝ ( 1.2.0 ඡෙදයේ පිටු 46-53 බලන්න )

1.2.0.1 මහානාම සූත්‍රය,ජීවක සූත්‍රය ( අංගුත්තර නිකාය 5)

උපාසක විය හැක්කේ කෙසේද? උපාසක සිල්වත් විය හැක්කේ කෙසේද?

(1.2.0.1 ඡේදයේ පිටු 120-125 බලන්න )

 1.2.0.2 කිමත්ථිය සූත්‍රය, චේතනාකරණීය සූත්‍රය,ප්‍රථම උපනිස සූත්‍රය ( අංගුත්තර නිකාය 6 ) කුසල් සිල් හි අර්ථ හා ආනිසංස, කුසල් සිල් මගින් නිවන ලැබීම,සීල ධර්මය මගින් අනෙකුත් ධර්මයන් පිරීම.

 (1.2.0.2 ඡෙදයේ පිටු 2-9 බලන්න )

  1.2.0.3 භය සූත්‍රය ( අංගුත්තර නිකාය 6 )

 ශීලය කෙබඳු විය යුතුද? නොකැඩුනු, නොබිඳුනු,ලප නැති, කබර නැති, භුජිස්‍යවූ, විඥ ප්‍රශස්ත වූ,  අපරාමෘෂ්ටවූ, සමාධියට හිතව වැටෙන ආර්යකාන්ත ශීලය වියයුතුය.

 (1.2.0.3 ඡෙදයේ පිටු 326-333 බලන්න )

1.2.0.4 සක්කය සූත්‍රය  (අංගුත්තර නිකාය 6)

 ශීලය කැඩුණුවිට එහි විපාක  (1.2.0.4 ඡෙදයේ පිටු 148-155 බලන්න )

 1.2.1  ආයාචමාන සූත්‍රය (අංගුත්තර නිකාය 2) සැදැහැති උපාසක/උපාසිකාවන් විසින් කලයුතු පරම පැතුම

         (1.2.1 ඡෙදයෙ පිටු 318-319 බලන්න )

  1.2.2 අක්ඛණ සූත්‍රය (අංගුත්තර නිකාය 5)

බඹසර (මෛථූනයෙන් වෙන්වී) විසුමට අවකාශය ඇති එකම කාලය

(1.2.2 ඡෙදයේ පිටු 128-138 බලන්න )

 1.2.3 සිගාල සූත්‍රය ( දීඝ නිකාය 3 ) 

 සදිශා නමස්කාරය

  ආර්ය ශ්‍රාවක පුතු විසින් මාපිය,ගුරුවරු,බිරිය,හිතමිතුරන්,කම්කරුවන්,පැවිදි උතුමන් උපස්ථාන කරනු ලබන අන්දම.

 (1.2.3 ඡෙදයේපිටු 302-311 බලන්න )

1.2.4  හත්තිගාමක උග්ග සූත්‍රය (අංගුත්තර නිකාය 5 ) 

 උග්ග ගෘහපතිගේ ආශ්චර්ය අද්භූත ධර්ම අට

 "හටගත් ස්වභාව ඇති යමක් ඇත්ද,ඒ හැම නැතිවන ස්වභාව ඇත."

 (1.2.4 ඡෙදයේ පිටු 106-113 බලන්න )

 1.2.4.1 හත්තකාලවක සූත්‍රය (අංගුත්තර නිකාය 5)

 හත්තකාලවකගේ ආශ්චර්ය අද්භූත ධර්ම අට

 (1.2.4.1 ඡෙදයේපිටු 114-117 බලන්න )

1.2.5  1.2.5 සාලෙය්‍යක සුත්‍රය ( මජ්ජිම නිකාය 1)

   නිරයේ උපදීමට  හේතුවන කරුණු දසය

 මනුෂ්‍ය, දිව්‍ය හා උත්තරීතර භවයන්හි උපදීමට හෝ සසරින් මිදීමට හේතුවන කරුණු දසය.

 1.2.5 ඡෙදයේ පිටු 662 - 673 බලන්න) 

     

  

 ආපසු පටුන 1