Buddhism බුදු දහම

Buddhism in Sri Lanka (Pali/Sinhala Pitaka)

   ****************  විනය පිටකය (බු. ජ. ත්‍රි. ග්‍ර. මාලා) ***************

                                    සතර මහා අපදේශ ( මහා පරිනිර්වාණ සූත්‍රය, පි.193, දීඝ නිකාය 2, සූත්‍ර පිටකය -බු. ජ. ත්‍රි. ග්‍ර.මාලා )

               ( ධර්මය, විනය, ශාස්තෲශාසනය පිළිබඳව අපට ඇසෙන වචන භග්‍යවතුන් වහන්සේ ගේ වචන බවට තීරණය කිරීම සඳහා අවශ්‍ය අවවාද සතර )

                    
                     ඇසෙන වචන විනය සමග සසඳන්න.  විනය පිටකය කියවන්න

              ඇසෙන වචන සූත්‍රය  සමග ගලපන්න.  සූත්‍ර පිටකය   කියවන්න               

 

                ආපසු මුල් පිටුව

********************** හැඳින්වීම ************************************

1955 මාර්තු 31 වන දින එකල අග්‍රාමාත්‍ය ව සිටි ලංකාබෞද්ධමණ්ඩලයේ සභාපති වූ

ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් ත්‍රිපිටක පරිවර්තනකාරකසභාවේ පැවිදි උතුමන්

සූසාළිස් නමකට ත්‍රිපිටකය සිංහල භාෂාවට නගන්නට ඒ ඒ පොත් ඒ ඒ ස්වාමින්වහන්සේලාට

පිලිගන්වන ලදී. මේ වනාහි  වලගම්බා රජු දවස මාතලේ අලුලෙන දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ

කිරීමෙන් පසු ඇතිවූ ශ්‍රෙෂ්ඨසිද්ධ්ය සේ පිලිගත යුතුය.( මහාවග්ග පාලි 1 -සංඥාපනය පිටුව ii  )

 

 

********************* සංඥාපනය *********************************